කලා

සරාගී කිම්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත්වෙයි [PHOTOS]

(UTV| ඇමරිකාව) – ලෝක ප්‍රසිද්ධ සරාගී නිරූපණ ශිල්පිණියක් වන කිම් කාර්ඩේෂියන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව සිටින චරිතයක් බවට පත්ව ඇත.

ඒ, ඇයගේ ආදරණිය සැමියා වන කන්යේ වේස්ට් ගේ සංගීත නිර්මාණයක් වන ” ෆීල් මී ” නම් සංගීත වීඩියෝව සදහා ඇය විසින් ආන්දොලාත්මක රංගනයක් ඉදිරිපත්කර තිබීමයි.

මෙහිදී ඇය විසින් අඩ නිරුවතින් ද රංගනයේ යෙදී සිටින අතර , එක අවස්ථාවකදී ඇය විසින් තම සොහොයුරියක් වන කයිලි ජෙනර් හට උත්පත්තිය ලබාදීමේ අවස්ථාවක් ද නිරූපණය කර ඇත.

මෙම වීඩියෝව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන අතර මෙහි රූපගත කිරීම් මීට වසර 3කට ඉහතදී පටිගත කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

 

Kim Kardashian and Kylie Jenner gain momentum on social media, which is  good for Coty, Bank of America says - MarketWatch

Related posts

කැරොලයින් අතහැරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තයට

Mohamed Dilsad

2020ට තැබූ අමුතු ගිනස් වාර්තාවන්[PHOTOS]

Mohamed Dilsad

මැණිකේ මගේ හිතේ ගීතයේ පරිශිීලකයන්ගේ සංඛ්‍යාව කෝටි 6 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment