දේශීය

මහනුවර ගොඩනැගිල්ල කඩා වැටී යටවුණු යුවලගේ සිරුරු සොයා ගනී

(UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු සොයා ගෙන තිබේ.

මේ වන විට ඔවුන්ගේ සිරුරු මහනුවර රෝහල වෙත යොමු කර ඇත.

මෙම යුවලගේ මාස එකහමාරක් වයසැති බිළිඳා අද (20) දහවල් ගොඩනැගිල්ලට යටවී මියගොස් සිටියදී සොයා ගැනුණි.

එමෙන්ම, සුන්බුන් අතර සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැණුනේ මහනුවර මහ නගර සභාව, පොලීසිය සහ යුද හමුදාවද ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය.

Related posts

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දමයි

Mohamed Dilsad

Leave a Comment