දේශීය

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දමයි

(UTV| කෝවිඩ් -19) – අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර ඇත.

ඒ අද පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

චක්‍රලේඛ සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් ඔවුන් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කරනු ලැබීය.

මේ අනුව ග්‍රාම නිලධාරීවරුන් හෙට සිට සුපුරුදු පරිදි අදාළ රාජකාරීවල නිරතවනු ඇත.

Related posts

අඛණ්ඩ විදුලි සැපයුමට යළිත් බාධා?

Mohamed Dilsad

මුදල් නිදහස් කිරීම ගැන කැබිනෙට්ටුවට එන අලුත්ම යෝජනාව

Mohamed Dilsad

රු 5000 දීමනාව තවත් ගුරු කණ්ඩායම් කිහිපයකට 

Mohamed Dilsad

Leave a Comment