ව්‍යාපාරික

ඉහළ යන පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) –  මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදුකරන අතර , ඒ සදහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි.

පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බව පොල් වෙළදුන් සඳහන් කරයි.

Related posts

ශ්‍රීලංකාව සහ සිංගප්පුරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සුදානම්

Mohamed Dilsad

කොට්ටාව – පිටකොටුව දක්වා පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්

Mohamed Dilsad

සේවකයෝ 6,000ක් ගෙදර යවා මයික්‍රොසොෆ්ට් සමාගම කරන්න හදන වැඩේ.

Editor O

Leave a Comment