දේශීය

රනිල් – මංගල ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් කොමිසමට

(UTV| කොළඹ) – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික, අනුර කුමාර දිසානායක සහ එම්, ඒ සුමන්දිරන් දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයන ජනපති කොමිසමට පැමිණ ඇත.

සාක්ෂි සටහන් කරගැනීම සඳහා ඔවුන්ට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.

Related posts

පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් – වාණිජ බැංකු විවෘතව තබන්නැයි උපදෙස්

Mohamed Dilsad

තැපැල් වර්ජනයට සමග සියලු වෘත්තීය සමිති එකතු වෙනවා – ලංකා ගුරු සංගමය

Editor O

Leave a Comment