දේශීය

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් ආසාදිතයන් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3043 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

අද සිට ක්‍රියාත්මක අලුත් බද්ද මෙන්න

Mohamed Dilsad

පිටකොටුවේ ගින්නක්

Mohamed Dilsad

පොලීසියේ පිරිස් බලය වැඩි කිරීමට 10,000 ක් බදවා ගැනේ

Mohamed Dilsad

Leave a Comment