දේශීය

නිව් ඩයමන්ඩ් ජල සාම්පල වාර්තාව අද නීතිපතිට

(UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද (15) නීතිපතිවරයාට භාරදීමට නියමිතව තිබේ.

එම නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ (14) පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා පැවසුවේය.

එම සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කිරීමට නියමිතව ඇත.

 

Related posts

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් තොගයක් නාවික හමුදා බාරයට

Mohamed Dilsad

කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

රග්බි ගැසට්ටුවට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

Leave a Comment