දේශීය

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අත්හිටුවයි

(UTV| ගාල්ල) –  බූස්ස බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අද පෙරවරුවේ අවසන් කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ පස්වරුව වනවිට රැදවියන් 14 දෙනෙකු පමණක් ආහාර වර්ජනයේ නිරත වූ අතර ඊට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළත්.

පවතින ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීම, රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් සෝදිසි කිරීම, බන්ධනාගාර ආශ්‍රිත සෝදිසි කිරීම් ඉවත් කරන්නැයි ඉල්ලා රැඳවියන් 45 දෙනෙකු පසුගිය 10 වැනිදා උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කළේය.

Related posts

චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පාලිත කොහොන පත්කරයි

Mohamed Dilsad

කෙහෙළියට ඇප : නඩුව ඉහළ අධිකරණයට

Editor O

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් ට අදත් ඇප නැහැ

Editor O

Leave a Comment