දේශීය

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන 22 වනදා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටියේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්න

Editor O

සමගි ජන බලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට

Mohamed Dilsad

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 11 වන දිනයටත් පැවැත්වෙයි

Mohamed Dilsad

Leave a Comment