දේශීය

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

(UTV |කොළඹ) – රජය විසින් සැලසුම් කර ඇති ඉදිරි ගමනට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වියත්මග සංවිධානයේ සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග සංවිධාන කාර්යාලයේදී  එහි සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස එහි සාමාජිකයින් මුණ ගැසුණේ පළමුවරටය.

දේශපාලන අධිකාරිය මැදිහත්විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැළසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත් මග ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Related posts

විදුලිය බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද ජනපතිට හා අගමැතිට

Mohamed Dilsad

Leave a Comment