විදෙස්

ඔරිගන් ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් අතුරුදන්

(UTV |ඇමෙරිකාව) – දස දහස් ගණනක් අවතැන් කරමින් ඇමරිකාවේ ඔරිගන් ප්‍රදෙශය්ව් ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් අතුරුදහන් වී ඇති බව එහි ආණ්ඩුකාර කේට් බ්‍රවුන් පවසයි.

මෙම ලැව් ගිනි පවතින ප්‍රදේශ වලින් ඉවත්ව සිටින ලෙස ආණ්ඩුකාර කේට් බ්‍රවුන් ප්‍රදේශවාසීන් ගෙන් ඉල්ලා සිටියාය.

ඔරිගන් හි හදිසි කළමනාකරණ අධ්‍යක්ෂ ඇන්දෘ ෆෙල්ප්ස් පැවසුවේ ගින්නෙන්  මහා විනාශයක් සිදුව ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපද ප්‍රාන්තයේ ස්ථාන 12 ක ලැව් ගිනි ඇතිව තිබේ.

Related posts

ඇමරිකානු නව ජාතික ආරක්ෂක උපදේශක පත්කෙරේ

Mohamed Dilsad

”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක්

Mohamed Dilsad

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment