ව්‍යාපාරික

කහ හිඟය අවසන් වන ලකුණු

(UTV| කොළඹ) –  දැනට වෙළඳපොල තුළ පවතින කහ හිඟය එළඹෙන ජනවාරි මාසයේදී කහ අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව නිමාවනු ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට වෙළෙඳ පොළේ ඇති කහ කුඩු වලට පාන් පිටි මිශ්‍රකර ඇති බවටද චෝදනා එල්ල වෙයි. එවැනි වැටලීම් කීපයක්ද පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබීය.

 

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

Editor O

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

Mohamed Dilsad

ක්‍රීඩාවට දක්‍ෂ ගම්බද දරුවන් සොයා යන Crysbro Next Champ

Mohamed Dilsad

Leave a Comment