දේශීය

කළුතරට පැය 24ක් ජලය නැහැ

(UTV |කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන ලැබේ.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

මාලිමා ආණ්ඩුව කාලයේ; අලි ජීවිතවලට මාරක අපල…? මේ වසරේ පළමු මාස 06 අලි මරණ 238ක්

Editor O

කොරෝනා රතු කලාපයේ සිට පොළොන්නරුවට පිවිසීම තහනම් කරයි

Mohamed Dilsad

කම්කරු පන්තියේ ආණ්ඩුව, අය-වැය ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නැහැ – පාඨලී චම්පික

Editor O

Leave a Comment