දේශීය

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

(UTV |කොළඹ) – නීති විරෝධිව මෙරටට රැගෙන ආ කහ කිලෝ තොගයක් මන්නාරමේදී පොලිසිය භාරයට ගැනේ.

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස කහ කිලෝ ග්‍රෑම් 1,379 ක් සොයා ගෙන ඇත.

ඒ සමඟම පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන කරුණු ඉදිරිපත් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපති ට නියෝග

Editor O

පොලිස්පති පත්කරන අයුරු රජය පැහැදිලි කරයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment