දේශීය

හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවක අත්අඩංගුවට

(UTV |කොළඹ) –  හෙරොයින් 1Kg සමඟ කාන්තාවක් කැළණිය කොට්ඨාසයේ විශේෂ වැටලීම් කණ්ඩයාමක් විසින් අද(12) අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වේ.

සැකකාරිය පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක මුදලක්ද සොයා ගැනුණි.

මෙම හෙරොයින් තොගය ඇසුරුම් කරමින් සිටියදී ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related posts

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

ආචාර්යය උපාධිය ගැන අවස්ථාව ලද විටක කරුණු කියනවා – කතානායක ආචාර්යය අශෝක රංවල

Editor O

Leave a Comment