විදෙස්

දකුණු පිලිපීනයේ භූ කම්පනයක්

(UTV | පිලිපීනය) – දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනයෙන් දකුණු පිලිපීනයේ සිට කිළෝමීටර 20 ක ප්‍රදේශයකට බලපෑම් එල්ල වී ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් භූකම්පනයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.

එම ප්‍රදේශයට ආපදා කණ්ඩායම් යොමුකිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇත.

Related posts

හොංකොං විරෝධතා වැඩි වෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට

Mohamed Dilsad

ඉන්දීය පාර්ලිමේන්තුව වෙනත් ගොඩනැගිල්ලකට

Mohamed Dilsad

Leave a Comment