ගොසිප්

රූකඩ මෙන් සිටියි නොහැකියි – හකීම් සමගි ජන බලවේගයේ සමනායකත්වය ඉල්ලයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් විසින් සමගි ජන බලවේගය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.  

පක්ෂ කිහිපයක් එක්ව සන්ධානගතව පිහිටුවා ඇති නිසා මෙම ඉල්ලීම සිදු කළ බවද වාර්තා වෙයි.

එක් නායකයෙකු කියන දේ රූකඩයක් මෙන් අසා කටයුතු කරනු වෙනුවට සමානව කටයුතු සඳහා අවස්ථාවක් මෙමගින් අපේක්ෂා කරන බවත් පක්ෂ ලේකම්වරයා කියා සිටියේය.

Related posts

සායනික වාර්තා බොරු – මගේ පැණිය සාර්ථකයි

Mohamed Dilsad

මැටි වලින් හදන ක්‍රීම් එකක් ළගදීම වෙළඳපළට

Mohamed Dilsad

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

Mohamed Dilsad

Leave a Comment