දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ “කුඩු සඳා” අත්අඩංගුවට

(UTV | කොළඹ) – තොටළඟ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා“ නමැති සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

38 හැවිරිදි මෙම සැකකාරියව මාලිගාවත්ත පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

Related posts

උ.පෙළ සමයේ විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා! PUCSL දැඩි තීරණයක

Mohamed Dilsad

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment