විදෙස්

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හය ඉක්මවයි

(UTV |ඇමෙරිකාව) – ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හය දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 33,981 දෙනෙකු එරටින් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් මෙන්ම මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේද ඇමරිකාවෙනි.

එරට මරණ සංඛ්‍යාව 1 ලක්ෂ 87,224ක් ලෙස වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන, මානව හිමිකම් සමුළුවට, එක්සත් රාජධානියෙන් ප්‍රකාශයක්

Editor O

ඇමරිකානු ජනපතිවරණ විවාද සටනින් ජෝ බිඩ්න්ට ජය

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment