දේශීය

කිඹුලා ඇලේ ගුණාගේ සහායකයින් පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – පාතාල සාමාජිකයෙකු වන ”කිඹුලා ඇලේ ගුණා”ගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන සුරේෂ් නමැත්තාගේ සහයකයින් අටදෙනෙක් අත්අඩංගුවට ගනී.

පොලිසිය පැවසුවේ හෙරොයින් ග්‍රෑම් 70ක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට ”කිඹුලා ඇලේ ගුණා” නමැති පාතාල කල්ලි සාමාජිකයා ඉන්දියාවට පැනගොස් ඇතැයි සක කෙරේ.

Related posts

මධ්‍යහ්න 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිශතය

Mohamed Dilsad

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ගැන තීරණයක්

Mohamed Dilsad

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment