දේශීය

මෙරට කොරෝනා ආසාදිත පිරිස යළි ඉහළට

(UTV | කොවිඩ් 19) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි තවත් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2988 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ සුවය ලබා තවත් 12 දෙනෙකු පිටව ගිය අතර , ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 2,842 කි.

Related posts

දිවයින පුරා සුරාබදු අපරාධ වැටලීම් 1037 ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉල්ලීමක්

Editor O

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

Leave a Comment