ක්‍රීඩා

පාකිස්ථාන – එංගලන්ත 20 -20 ක්‍රිකට් තරඟාවලිය හෙට ඇරඹේ

(UTV | එංගලන්තය) – සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20- 20 ක්‍රිකට් තරඟාවලිය හෙට (28) ආරම්භ වීමට නියමිතව ඇත.

මැන්චෙස්ටර්හි දී දිවා රාත්‍රී තරඟයක් ලෙස පළමු තරඟය පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පන්දු වාර 20 -20 යි තරඟාවලිය තරග 3 කින් සමන්විත වන අතර නිමා වූ ටෙස්ට් තරඟාවලිය 1 ට 0 ක් ලෙස ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

Related posts

LPL-2020 තරඟාවලිය COVID19 කාර්ය සාධක බලකායේ අවසරය

Mohamed Dilsad

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

Mohamed Dilsad

T20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

Leave a Comment