දේශීය

නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගංජා සමඟ අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගංජා ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවට අයත් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Related posts

පාර්ලිමේන්තුව විසිර වීමේ දිනය පිළිබඳ ඉඟියක් [AUDIO]

Mohamed Dilsad

මොහොමඩ් තාජුදීන් මොහොමඩ් ෂාවුල් හමීඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment