දේශීයව්‍යාපාරික

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අයට විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) –  දිවයිනම ආවරණය වන පරිදි ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ තොරතුරු ඒකරාශී කර ඔවුන් ලියාපදිංචි කිරීමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව මෙරට ස්වර්ණාභරණ කර්මාන්තයේ නියුතු ස්වර්ණාභරණ ශිල්පීන් / ස්වර්ණාභරණ නිෂ්පාදකයින් සහ ස්වර්ණාභරණ අලෙවිකරුවන් සියලුදෙනා අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය දැනුම් දෙයි.

 

No description available.

 

 

Related posts

පාකිස්තානය 81 වන ජාතික දිනය සමරයි [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

කංජිපානි ඉම්රාන්ගේ කුටියේ තිබී උපකරණ කීපයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment