ගොසිප්

කුරක්කන් පිටි වලින් නිපද වූ වස විස නැති “බර්ගර්” [PHOTOS]

(UTV | කොළඹ) – නිරෝගී ක්ෂණික ආහාර සොයාගැනීමට අපහසු මෙවන් වකවානුවක, ඊට පිළියමක් සොයාගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවන වසර කළමනාකරණ පිඨයේ සිසුන් කණ්ඩායමක් සමත්ව ඇත.

ඒ එම කණ්ඩායමේ මෙවර කණ්ඩාම් ව්‍යාපෘතිය වශයෙන්.

පොලොස් සහ හතු එකතු කරමින් වස විස නොමැති “බර්ගර්” එකක් හඳුන්වාදීමට ඔවුන් සමත්ව තිබේ.

එමෙන්ම මෙම බර්ගර් බනිස් එක නිපදවා ඇත්තේ කුරක්කන් පිටි වලින් වීමද විශේෂත්වයක්.

ශරීරයට කිසිඳු අගුණයක් නොමැති මෙම නව බර්ගර් ආහාරය ඇණවුම් ලැබෙන පරිදි ලබාදීමටද ඔවුන් සූදානම්ව සිටියි.

 

 

Related posts

පාසැල් සිසුවෙකු නිසා කළුතරින් නව පොලිස් පොකුරක්

Mohamed Dilsad

ඉන්ධන මිල බැසිල් අතේ

Mohamed Dilsad

ඇය රටට ආඩම්බරයක් ගෙන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment