දේශීය

රංජන්ට එරෙහි නඩුව අවසන් කිරීමට සූදානම්

(UTV |කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුව විභාගකොට අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

මේ අනුව එම නඩු තීන්දුවට දින නියම කිරීමට පෙර, වැඩිදුර පැහැදිලි කිරීම් ලබන ඔක්තෝම්බර් 21 වනදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

Related posts

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි.

Editor O

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

Editor O

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් පණිවිඩයක්

Editor O

Leave a Comment