දේශීය

කොරෝනා ආසාදිතයන්ගෙන් තවත් 9 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා සංඛ්‍යාව 2798 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

සහල් මිල තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment