විදෙස්

බිහාරයේ ගං වතුරින් 27 ක් ජීවිතක්ෂයට

(UTV | ඉන්දියාව) – ඊසානදිග ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දැන් පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් අසූතුන් ලක්ෂයක් පමණ පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

5,000 කට අධික පිරිසක් තාවකාලික කඳවුරුවල රඳවා තිබෙන අතර , ඉන්දීය ආපදා කළමනාකරණ ප්‍රාන්තය සඳහන් කළේ බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

බිහාරයේ ජලගැල්මට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ගංඟා නදිය ඇතුලු ගංඟා කිහිපයක් පිටාර ගැලීමයි.

Related posts

නිදහසේ ක්ෂේම භූමිය ඝාතන රැල්ලකින් වැසී යයි

Mohamed Dilsad

ශෂිකලා වසර 4 කට සිරගෙට යයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරු

Mohamed Dilsad

Leave a Comment