දේශීයප්‍රමුඛ පුවත 2

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය නම් කිරීමට සූදානම්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා නමක් අද හෝ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

මේ සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක සහ කබීර් හෂීම්ගේ නම් යෝජනා වී ඇත.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ බොහෝ දුරට අද දිනය තුළදී මෙම නම ප්‍රකාශයට පත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

Related posts

මෙරට PCR පරීක්ෂණ 120,000 ඉක්මවයි

Mohamed Dilsad

උඩුනුවර සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment