දේශීයප්‍රමුඛ පුවත 2

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ තොරතුරු

(UTV | කොළඹ ) – ඊයේ (17) දිනයේදී තවත් ආසාධිතයන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 2900 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 05 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටද තවත් 02 දෙනෙකු ඕමානයේ සිටද පැමිණ ඇත.

Related posts

හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න රිමාන්ඩ්

Editor O

අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment