දේශීය

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

(UTV | කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්කර තිබේ.

නව සභාවරයේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත අතර , මේ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

Related posts

21 වන සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

Mohamed Dilsad

එළවළු බීජ ආනයනය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment