දේශීය

විදුලිය බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) – හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සමහර ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටී.

Related posts

රංජන්ගේ හඩ පරීක්ෂණයට දින නියම වෙයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හෙට

Editor O

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

Mohamed Dilsad

Leave a Comment