දේශීය

එජාපයේ ජාතික ලැයිස්තුව ගැන අදත් සාකච්ඡා

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට හැකිවුවහොත් එම නාමය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වෙයි.

Related posts

එස් එෆ් ලොක්කගේ ඥාතීන්ගේ බැංකු ගිණුම් ඉස්තර ඉල්ලයි

Mohamed Dilsad

වරාය වර්ජනය අවසන් – දොඹකර 03 වහා සවි කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

විශ්‍රාම වැටුප් ලබන අයට දැනුම්දීමක්

Editor O

Leave a Comment