දේශීයප්‍රමුඛ පුවත 1

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

( UTV | කොළඹ ) – ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල් නාලක කළුවැව පැවසුවේය.

අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රටේ ආර්ථිකය තියෙන්නේ අමාරු තැනක – ඇමති විජිත හේරත්

Editor O

අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

‍මාර්තු මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

Leave a Comment