දේශීය

විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

මෙලෙස පැමිණි පිරිස අතර චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු, ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් සහ ඕමානයේ සිටි ශ්‍රී ලංකාකයින් 296 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇත.

ඔවුන් ඊයේ (14) පසව්රුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර එම සියලු දෙනා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී PCR පරික්ෂණ සඳහා යොමු කළ බව ගුවන්තොටුපල බලධාරීන් පවසයි.

Related posts

අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

Editor O

කොරෝනා ආසාදිත තවත් රෝගීන් පිරිසක් හඳුනා ගැනේ

Mohamed Dilsad

උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment