දේශීය

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ ) – මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ කොටුගොඩ සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ අත් ට්‍රැක්ටර්රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය එහි ගැටී මාර්ගයේ පෙරළී ගොස් බවුසර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ පසුපැදිකාරිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකාරිය මිය ගොස්තිබේ.

මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියවැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

Related posts

ඉදිරි දිනවල තද සුළං සහ වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment