දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – ලබන 15 වැනිදා පස්වරු 8.00 සිට පැය 9 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

මීට අමතරව කොළඹ 11, 12 ප්‍රදේශවලට ද ජලය සැපයීම අඩුපීඩනයක් යටතේ සිදුකෙ⁣රෙනු ඇත.

Related posts

මෙරට කොරෝනා මරණ ගණන 247 දක්වා ඉහළට[RELEASE]

Mohamed Dilsad

කාන්තාවන් ගැන අනාවරණයක්

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් සැසියේදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment