දේශීය

මෙරට කොරෝනා මරණ ගණන 247 දක්වා ඉහළට[RELEASE]

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 247ක් දක්වා ඉහළ යයි.

මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි අයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවකි.

Related posts

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

Mohamed Dilsad

ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Editor O

අගමැති මෝදි විවෘත කළ, කෘෂි ගබඩාව වසා දමලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment