දේශීය

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

(UTV | කොළඹ) – ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද (21) හජ් උත්සවය සමරනු ලබයි.

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව මුස්ලිම් ප්‍රජාව ඊද්-අල්-අද්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගිය හා සාමුහිකත්වය පෙරදැරිවයි.

Related posts

කැළණිය සරසවියේ සිසුවියකටත් කොරෝනා

Mohamed Dilsad

නව මැතිවරණ පනතක්

Mohamed Dilsad

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment