Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි වෛද්‍ය පුණ්‍යායතනයකට අයත් සැහැල්ලු ගුවන්(Air Ambulance) කඩා වැටී අනතුරක් සිදුව තිබේ.

එම යානාව වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් ‍වන අතර එම අනතුරකින් 6 දෙනෙකු මියගොස් ඇත.

එමෙන්ම, එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යනය එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකට කඩා වැටී ඇත.

ප්‍රාන්ත කොමසාරිස්වරයා පවසා ඇත්තේ අනතුරට පත් යානයේ සිටි සිව් දෙනෙකු වෛද්‍යවරුන්, හෙදියන් සහ නියමුවා ඇතුළු සිව් දෙනෙකු මිය ගිය බවත්, බිම සිටි තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බවත්ය.

අනතුරට හේතුව තහවුරු කිරීම සඳහා විමර්ශකයින් එම ස්ථානයට යවා ඇත.

Related posts

ஞானசார தேரரின் மனு பிற்போடப்பட்டது

Mohamed Dilsad

வாகன சாரதி அனுமதிப் பத்திரத்திற்கான எழுத்து மூல பரீட்சையில் மாற்றம்

Mohamed Dilsad

Ranil congratulates Boris Johnson

Mohamed Dilsad

Leave a Comment