දේශීය

කටාර් සිට පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (11) අලුයම කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 43 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා පී සී ආර් පරික්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි කොවිඩ් – 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

Related posts

සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙක්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

Mohamed Dilsad

දේශබන්දු ගැන පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 05 වෙනිදා

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment