දේශීය

කටාර් සිට පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (11) අලුයම කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 43 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා පී සී ආර් පරික්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි කොවිඩ් – 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

Related posts

ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ තීරණය අද

Mohamed Dilsad

ජනාධිපතිවරණය කඩිනමින් පවත්වන්න – විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට.

Editor O

බන්ධනාගාර රැඳවියන් බැලීම සම්බන්ධයෙන් වන තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment