දේශීය

ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ තීරණය අද

(UTV | කොළඹ) – කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි රැස්වීමට නියමිතයි.

රටේ පවතින වසංගත අවධානම හමුවේ පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු පවත්වාගෙන යන ආකාරය මෙහිදී සාකාච්ජා කිරීමට නියමිතව තිබේ.

පූර්ණ විශබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව ඊයේ (28) දිනයේදී පාර්ලිමේන්තුව නැවත විවෘත කෙරිණි.

 

Related posts

ජනපති නියමයෙන් සිංහරාජයේ මාර්ග ඉඳිකිරීම නවතී[PHOTOS]

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට සැත්කමක්

Editor O

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment