දේශීය

කුරුණෑගල නගරාධිපතිට රටින් පිටවීම වළක්වමින් නියෝගයක්

(UTV | කුරුණෑගල) – කුරුණෑගල බුවනක හෝටල් ස්මාරක නඩුවේදී එහි නගරාධිපතිවරයාට සහ වෙනත් අයට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර ඇත.

මීට අමතරව කුරුණෑගල නගරාධිපතිවරයාට රටින් පිටවීම වැළක්වීමේ නියෝගයක්ද කුරුණෑගල අධිකරණය විසින් නිකුත් කර තිබේ.

Related posts

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්

Mohamed Dilsad

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment