දේශීය

එජාප විශේෂ විශේෂ සාකච්ඡාවක් සිරිකොතේදී

(UTV | කොළඹ ) – අද (10) එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 10 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කවරෙකු නම් කරන්නේද යන්න අද දිනය තුළ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බවටද වාර්තා වේ.

තවද එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පාක්ෂිකයින්ගේ අදහස් විමසීමට ද තිරණය කර ඇත.

Related posts

රුපියලේ අගය තවත් පිරිහේ

Mohamed Dilsad

මෙරට විශේෂ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

Mohamed Dilsad

Leave a Comment