දේශීය

රුපියලේ අගය තවත් පිරිහේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී යයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 203.50ක් ලෙස සඳහන් විය.

මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 203 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

එහි ගැනුම් මිල රුපියල් 199.21ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

Related posts

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස, මාලිමාවෙන් පුරවති. මාලිමාවේ 60ක් දැනටම පෝලිමේ

Editor O

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment