දේශීය

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවාවක්

(UTV | කොළඹ ) – හෙට (09) පස්වරුවේ සිට මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළේය.

Related posts

NMRA දත්ත මැකීම : සැකකාර සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුර / වෘත්තීය සඳහන් කිරීම තහනම්

Editor O

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, භික්ෂූන් වහන්සේනමකගෙන් ලක්ෂ 20ක් ණයට අරගෙන පොලු තියලා

Editor O

Leave a Comment