දේශීයප්‍රමුඛ පුවත 2

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – ඊයේ (07) තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් තිබේ .

මෙරටින් කොරෝනා රෝගීන් 2839 වාර්තා වන අතර, වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අනුව තවදුරටත් රෝහල්ගතව 264 ක් ප්‍රතිකාර ලබන බවයි.

Related posts

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත

Mohamed Dilsad

අපේ දරුවන්ට උපාධිය 21දී

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන්ට ගෙවන්න රු. මිලියන 3,213ක් අනුර ඉල්ලයි. වැල්පාලමේ රෙදි නැතුව යන ආණ්ඩුව ගැන සජබ මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. (වීඩියෝ)

Editor O

Leave a Comment