දේශීය

රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙම සාකච්ඡාවට පැමිණ සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාමල් සෙනරත් මහතා කියා සිටියේය.

Related posts

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

ගාස්තු සංශෝධනයෙන් ලංවිම අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නැහැ – කංචන

Mohamed Dilsad

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

Editor O

Leave a Comment