විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සීග්‍ර ඉහළ යාමක්

(UTV | කොළඹ ) – ඉන්දියාව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2 ඉක්ම වූ ලොව තුන්වන රට බවට පත්ව තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ දින 20ක් තුළ ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව මිලියනයකින් වැඩි වී ඇති බවයි.

මෑත සති කිහිපය තුළ ඉන්දියාව එරට කොරෝනා පරීක්ෂණ මුළුල් කිරීමත් සමඟ එරටින් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර, ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 62,170 දෙනෙකු වාර්තා වීමත් එරට මුළු ආසාදිත සංඛ්‍යාව විසි ලක්ෂ 25,409ක් ලෙස දැක්වේ.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව ද කෝටි දෙකකට ආසන්න වී ඇත.

Related posts

ජපානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

ගෝලීය කොරෝනා එන්නතක් සඳහා රටවල් රැසක් එක් වෙයි

Mohamed Dilsad

කැනඩාවේ වාර්තාගත උෂ්ණත්වයකට 130 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment